අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් වැසි තත්ත්වය පවතින බව කාලගුණ අනාවැකිය සඳහන් කරයි. තාවකාලික සුළං ඇති වීමේ ඉඩකඩ පවතින බවත් වර්ෂාපතනය මිලිමීටර 100ක් දක්වා විය හැකි බව ද අනාවැකිය කියයි.
එමෙන් ම අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි

අපරභාගයේ හෝ රාත්‍රි කාලයේ දිවයිනේ තවදුරටත් වැසි ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

















