අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනහිර හා ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවද කඳුකරයේ හා අවට මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා නිවේදනයේ සඳහන් වෙයි.
බස්නාහිර,සබරගමුව,දකුණ සහ මධ්‍යම පළාත්වලට අද (22) දිනයේ ද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.