ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාතර - අතුරලියට බද්ධ දොඩම් ගම්මානයක්

    ජූනි 11, 2015
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් මාතර - අතුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  බද්ධ දොඩම් ගම්මානයක් ඇති කිරීමට පියවර ගෙන තිබේ.
     
    මේ වන විට බද්ධ දොඩම් පැළ 1500ක් ලබා දෙමින් එහි මූලික කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී තවත් පැළ 1500ක් වශයෙන් දොඩම් පැළ 3000ක් සිටුවීමට නියමිතය.
     
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිපාදන මත රුපියල් 75,000ක මුදලක් මේ සඳහා වෙන් කර තිබෙන බව මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සුජාතා වීරසිංහ මහත්මිය පැවසුවාය.
     
    NDH/TI dmu-matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya