ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මොණරාගල දිස්ත්‍රික්කයට ජංගම සේවාවක්

    ජූනි 23, 2015
    මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතා සේවාවන් කාර්යක්ෂමව ඉටුකර දී‍මේ අරමුණුනින් ජංගම වැඩ සටහන් මාලාවක් ජුනි මස 27, 29, 30  යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්.පත්මකුලසුරිය මහත්මිය පවසයි.
    ජුනි 27 දින මැදගම ජාතික පාසැලේදී, 29 දින මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  හා 30 වන දින වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී  ද මෙම ජංගම සේවාවන් පැවැත්වේ.
     
    මෙතෙක් නොවිසදී ඇති ඉඩම් ගැටළු විසදීම, ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර‍ හා ඉඩම් බලපත්‍ර නිකුත්කිරිමද මෙහිදී සිදු කිරිමට නියමිත අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ඇස්කණ්ණාඩි පන්දහසක්  බෙදා දීමටද නියමිතය.
     
    AP_DMU_Monaragala
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya