පෙර පාසල් දරු දැරියන් දහම් පාසල් දරු දැරියන් හා වැඩිහිටියන් ඇතුළු සියලූ දෙනා වෙනුවෙන් ම විවෘත නොමිලයේ පැවැත්වෙන මෙම දන්ත වෛද්‍ය සායනයේ දී විදුරුමස්, මුඛ හා දන්ත රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම දත් කුහර පිරවීම ස්ණායු පිරවීම දත් සුද්ද කිරීම කෘති‍්‍රම දත් නවීකරණය මුඛ සෞඛ්‍ය රැක ගැනීම සඳහා උපදෙස් ලබා දීම ආදිය සිදු කෙරේ.
මාතර මහ රෝහලේ දන්ත වෛය ඒකකය, මාතර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය යන ආයතනවල දන්ත වෛයවරු ඇතුළු දන්ත වෛය සේවයේ ප‍්‍රවීණයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.
DMU/Matara



















