ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 72 කදී ඡන්ද ගණන් කිරීම සිදු කෙරේ.

    අගෝස්තු 17, 2015
     
                                                                         
    මෙවර මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව 8,19666 කි.ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය, තාක්ෂණ විද්‍යාලය සහ ගාල්ල ඇලෝසියස් විද්‍යාලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් වන අතර එහි  ස්ථාන 72 කදී ඡන්ද ගණන් කිරීම සිදු කෙරේ. 
    දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  සිදු වන බවද ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසීය.
     
    ඒ අනූව තැපැල් ඡන්ද ගණන් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 17ක දී  සිදු වන අතර ගාල්ල තාක්ෂණික විද්‍යාලය මගින් සියළු සම්බන්ධිකරණ කටයුතු සිදුකරන බවද රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya