ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා සහ මුහුදු ප්‍රදේශ වල තද සුළං තත්ත්වය තව දුරටත්

    සැප්තැම්බර් 17, 2015

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය සහ දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැක.

     

    සවස 04.00න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya