ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ ප්‍රගතිය

    සැප්තැම්බර් 20, 2015

    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කාර්යාලය මගින් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට සාමාජිකයන් බඳවා ගැනිම යටතේ 1998 සිට 2015 දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16 සඳහා සාමාජිකයන් 60141 ක් බදවා ගෙන ඇත.   

    ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කාර්යාලය මගින් 2000 සිට 2015 මාර්තු දක්වා සමාජ ආරක්ෂණය යටතේ විශ්‍රාමිකයන් 1807ක් බඳවා ගෙන ඇති අතර, ඔවුන් සඳහා ගෙවා ඇති මුදල රු. 61147356.08 කි.

     

    පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 තුළ මරණ 217ක් සඳහා මරණ වන්දි දීමනා ගෙවීම් සඳහා වැය වී ඇති මුදල රු.3028782.26 කි. එහි පූර්ණ අබලතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව 8 ක් වන අතර ඒ සදහා මුදල රු. 1016723.46 ක් ගෙවා ඇත. අර්ධ අබලතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව 8 දෙනෙක් වන අතර ඔවුන් සඳහා රු.135630.00 ක් ගෙවා ඇත.

     

    JHS_dmu_Puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya