ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩ සටහන ලබුදුවේදී

    ඔක්තෝබර් 06, 2015
     
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩ සටහනේ ආරම්භක උත්සවය පසුගියදා ගාල්ල ලබුදූව කෘෂිකර්ම ගොවිපලෙහි දි පැවැත්විණි. 
    දකුණු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍ය  යු.ඩි.ජි. ආරිතිලක මහතා හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය ආරම්භ කෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණ.
     
    මෙම අවසස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිතයන් විසින් මෙම ගොවිපළෙහි පැළ සිටුවිමක් සිදුකළ අතර  එයට අමතරව පැළ බෙදා හැරිමක්ද  සිදු කෙරිණි.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya