ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගලට කෝටි 37 1/2 ක රක්ෂණ වන්දි

    ඔක්තෝබර් 31, 2015
     
    කුරුණෑගල කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් මෙම වසර තුල රුපියල් කෝටි 37 1/2 කට අධික මුදලක්  රක්ෂණ වන්දි වශයෙන් ගෙවා ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ ආර්.එච්.කේ.ඩී.කේමරත්න මහතා පවසයි. 
    පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදී  අධ්‍යක්ෂවරයා මේ බව අනාවරනය කරන ලදී.
     
    2015 යල කන්නයේ වගා හානිවු පොහොර සහනාධාරය යටතේ රක්ෂණයවු ගොවීන්ගේ අයදුම්පත්‍ර 1993 ක් මේ වන විට ලැබී ඇති බවත් එම අයදුම්පත්‍ර සම්බන්ධයෙන් ද කටයුතු සිදු කෙරෙමින් පවතින බවද කේමරත්න මහතා තවදුරටත් පැවසීය.
     
    AP/DMU-Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya