ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුඹුරු සඳහා පොහොර සහනාධාරය බෙදාහැරීම

    නොවැම්බර් 04, 2015
    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මගින් 2014/2015මහ කන්නයේ  කුඹුරු සදහා සහනාධාර පොහොර බෙදා හැරීම පසුගියදා සිදුකරන ලදි.
    ඒ අනුව පොහොර ලබාගත් ගොවීන් ගණන  19,148කි. පොහොර ලබාගත් අක්කර ගණන 35,609 ක වන අතර යූරියා, ටී.එස්.පී, එම්.ඕ.පී යන පොහොර වර්ග තුනේම  දිස්ත්‍රික් අවශ්‍යතාවය මෙ.ටො 5,309 කි.එම වර්ග තුනෙන්ම ගොවින් වෙත නිකුත් කර ඇති සම්පූර්ණ පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4268කි. 
     
     AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya