ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මිනුම් ඒකක හා සේවා අංශයෙන් වැටලීමක්

    නොවැම්බර් 09, 2015
     
    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය මගින් පසුගියදා කොළඹ කොටුව හා පිටකොටුව 
    ආශ්‍රිතව වැටලීම් කිහිපයක් සිදු කර ඇත.
    වසරක කාලයක් මුද්‍රා නොතැබූ දෙවන පන්තියේ ඉලෙක්ට්‍රොනික් තරාදි වලින් බඩු කිරා විකිණීම පිණිස ලඟ තබා ගැනීම මෙම වැටලීම් වලදී සොයා ගැනීමට හැකි විය.මෙම ස්ථානවල සියලුම ආයතන මීට පෙර ගෙන්වා පවත්නා නීති පිළිබදවත්,උපකරණ භාවිත කළ යුතු ආකාරය පිළිබදවත් දැනුවත් කළ ද එම උපදෙස් නොසලකා හැර ඇති බව ද මෙහිදී සොයා ගැනීමට හැකි වී ඇත.
     
    මෙලෙස වැටලීම් කර ආයතන  3 ක් අළුත්කඩේ  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වරද පිළිගත් එක් ආයතනයකට රුපියල් 1000 බැගින් ආයතන තුනට රුපියල් 3,000 ක දඩ නියම කරන ලදී. 
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya