මේ සදහා කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන 29 ක් ඉදිරිපත් වීය. ක්ෂේත්‍ර 13 ක් යටතේ තරග පැවැති අතර පළාතේ ප්‍රාදේශීය සභා 25 අතුරින් ප්‍රථම ස්ථානය (රන් සම්මානය) බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව හිමිකර ගත්තේය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා , සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරු සහභාගි වුහ.
AP/DMU-Kegalle