ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව අදහස් විමසීමේ කමිටුව ගාල්ලට..

    පෙබරවාරි 03, 2016
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පෙබරවාරි මස 08 සහ 09 යන දෙදින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
    ඒ අනූව එම දිනයන්හි පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා මෙම අදහස් හා යෝජනා ලබා දිය හැක.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya