ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලමේ විදුලි අවශ්‍යතා ඉටු කිරීමට කඩිනම් පියවර

    අප්‍රේල් 23, 2016

    රටම එළියයි අදුර දුරලයි වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ විදුලි අවශ්‍යතා සඳහා  අයදුම් පත්‍ර 10,000 ක් ලැබි ඇති බව පුත්තලම දිස්ත්‍රික්ක් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    එම ප්‍රතිලාභින්ගේ ඉල්ලීම්  කඩිනමින් ලබා දෙන දීමට මේ වන විට පියවර ගෙන තිබේ.

     

    එසේම දංකොටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් වසර 5කට වැඩි කාලයක් පදිංචි වුවද මෙම වැඩසටහන යටතේ විදුලිය ලබාදිමට පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya