ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 16 දෙනෙකුට යතුරුපැදි

    මැයි 25, 2016
    මාතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 16 දෙනෙකු සඳහා යතුරුපැදි ප්‍රදානය කිරීම මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් සුභාෂ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි. 
    ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා සහන මිලට යතුරුපැදි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙය සිදු කෙරිණි.
     
    එහි දී ක්ෂේත්‍ර නිලධාරිණියන් දොළොස් දෙනෙකුට සහ ක්ෂේත්‍ර නිලධාරීන් හතර දෙනෙකු සඳහා යතුරු ප්‍රදානය කරන ලදි.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya