මේ කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවැත්වේ. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපතිවරුන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගිවීමට නියමිතය.
මෙහි සම්බන්ධීකරණ කටයුතු ගම්පහ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බව ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.
AP/DMU/ Gampaha



















