ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදයම් ලාභින්ගේ ජීවනෝපාය ඉහළට දැමිමට කෑගල්ලේ වැඩ සටහන් රැසක්

    ජූනි 05, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට දිවි නැගුම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.  
    අඩු ආදායම්ලාභි පවුල්වල ආදායම් මට්ටම ඉහළ නැංවීම , සෞඛ්‍ය හා පෝෂණ මට්ටම වැඩි දියුණු කිරිම හා රැකියා අවස්ථාවන් පුළුල් කිරිම  තුළින් දිළිදු කම ඉතා අවම මට්ටමකට පත් කිරිම පරමාර්ථ කර ගෙන මෙම වැඩ සටහන ක්‍රියාත්මක වන අතර , එමගින් දේශිය නිෂ්පාදන සදහා අඩු ආදායම් ලාභින්ගේ දායකත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
     
    මේ යටතේ කෘෂි කාර්මික අංශයේ සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 25 ක්ද , පශු සම්පත් හා ධිවර  කටයුතු සංවර්ධනයට රුපියල් ලක්ෂ 22 ක්ද වෙන් කර ඇත. 
     
    මේ යටතේ කෘෂි බෝග ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය, කැපු මල්  හා විසිතුරු ශාඛ වගාව , අවාරයේ වගා කළ හැකි බෝග වගාව ප්‍රවර්ධනය සිදු කෙරේ. 
     
    AP/DMU-Kegalle 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya