ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සෞදි ගොස් වැටුප් නොලැබූ කතුන් තිදෙනාට ලක්‍ෂ 48ක් ලබා දෙයි

    ජූනි 05, 2016

    සෞදි අරාබියේ රැකියා කරමින් සිටි වැටුප් නොලැබුණු කතුන්  තිදෙනාට රුපියල් ලක්‍ෂ 48ක් ලබාදීම  පසුගියදා සිදු වූ බව විදේශ රැකියා කාර්යාංශය සඳහන් කරයි.

    ඒ අනුව එස්.අයි. ආසිඅම්මා නම් කාන්තාවට රු.2,595,000, ගනේෂන් සරෝජාදේවිට රු.1,064,000 නුරුල් ඉෂාරා නම් කාන්තාවට රු.1,165,000 බැගින්  ලබාදීමට කාර්යාංශ නිළධාරීන් පියවර ගත්හ.

     

    මෙම කාන්තාවන් පිළිබඳ තොරතුරු වාර්ථා වීමත් සමඟ ඒ පිළිබඳව සොයාබැලීමට සෞදි අරාබියේ තානාපති කාර්යාල නිළධාරීන්ට විදේශ රැකියා කටයුතු අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය උපදෙස් ලබාදුන්නාය.

     

    විදේශගත වන කාන්තාවන්ගේ වයස් සීමාව 21 දක්වා අඩු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප නොකල බවත්, එය තවදුරටත් සලකා බැලීම සඳහා කමිටුවක් පත්කළ බවත් ඇය  සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya