මේ සඳහා දඹුල්ල, කිරලගොල්ල, අඹුල් අඹේ සහ පුවක් අත්තාවල ග්‍රාම නිලධාරි කොට්ඨාශවල ජනතාව, දඹුල්ල පොලිසියේ නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්,සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් 150 ක් පමණ සහභාගිවූහ.
මෙම අවස්ථාවට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මන් හේවා පතිරණ,දිස්ත්‍රික් සැලසුම් සහකාර අධ්‍යක්ෂ ලලිත් දසනායක, යන මහත්වරුන් හා ග්‍රාම නිලධාරින් , දිවිනැගුම නිලධාරින්, සහ සංවර්ධන නිලධාරින්ද සහභාගිවූහ.
AP/DMU-Matale



















