ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සැසිවාරිය කොළඹ දී

    අගෝස්තු 21, 2016
    සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සැසිවාරිය - 2016 ඔක්තෝම්බර් 25 සිට 28දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.
     
    මෙම ගෝලීය සැසිවාරය සඳහා රටවල් 40ක පමණ නියෝජිතයින් 150කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිත අතර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබේ. 
     
    මෙය ශ්‍රී ලංකා රජය, සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සංවිධානය කරයි.
     
    සංක්‍රමණික සංවේදී සෞඛ්‍ය පද්ධතීන් අනුගමනය කරන ලෙස සාමාජික රටවල් දිරිමත් කෙරෙන යෝජනාවක් 2008 වසරේ දී ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් සම්මත කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමණ සෞඛ්‍ය පිළිබඳ ප්‍රථම ගෝලීය සැසිවාරය 2010 දී ස්පාඤ්ඤයේ දී පවත්වනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya