වසර කිහිපයක සිට අක්‍රීයව පැවති ගාල්ල කොටුවේ ඓතිහාසික ඔරලෝසු කණුව පසුගිය දා නැවත යථා තත්වයට පත් කරන ලදී. ඔරලෝසු කණුවේ අකුණු සන්නායකයකට සිදු වූ අකුණු අනතුරක් හේතුවෙන් මෙම ඔරලෝසු කණුව අක්‍රීයව පැවති අතර ගාලු උරුමය පදනම මගින් දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන යෙදවීම සිදු විය. AP/DMU-Galle