ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඌව පළාතේ 245 දෙනෙකු පළාත් රාජ්‍ය සේවයට

    සැප්තැම්බර් 08, 2016
    ඌව පළාත් රාජ්‍ය සේවයට, ගුරු සහායකවරුන් සහ කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත්සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
    ඌව පළාත තුළ ඇතිවී තිබෙන වතු ආශ්‍රිත පාසල් ගුරු හිඟය අවම කිරීමෙන් පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමත්, එමඟින් ජනතා හිතවාදී ප්‍රමුඛතම පළාත් සභා රාජ්‍ය සේවාවක් බිහිකිරීමේ උදාරතර අරමුණ ඇතිව,  ගුරු සහායකවරුන් 120, කළමනාකාර සහකාරවරුන් 118 දෙනෙක් හා අභ්‍යන්තර විගණන නිලධාරීන් 7 දෙනෙකු බැගින් 245 දෙනෙකු,  මෙහිදී පත්වීම් ලැබුහ.
     
    AP/DMu-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya