මෙහිදී ගිලන් රථ 16 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගම්පහ, මීරිගම, නිටිටඹුව, කඩවත, බියගම, දොමිපෙ, මීගමුව, කටාන, සීදුව, රාගම, හා වත්තල යන පොලිස් ස්ථාන 13 වෙත බෙදා දීමට නියමිතය.
මෙම අවස්ථාව අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු දේශපාලන අධිකාරිය සහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද‍්‍ය පාලිත මහීපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
AP/DMU-Gampha
.