ඒ යටතේ කෑගල්ල බුද්ධ ජයන්ති ළමා නිවාසයේ දරු දැරියන් 40 පමණ පසුගියදා දෙ දින සෝමාවතී පුදබිමේ චාරිකාවක නිරත විය.
එමෙන්ම මෙම චාරිකාවේ දී කෑගල්ල බුද්ධ ජයන්ති ළමා නිවසේ දරු දැරියන් හට සෝමාවතී පුදබිමේ ඓතිහාසික හා ආගමික තොරතුරු පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ද අවස්ථාව ලැබිණි.



















