ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සංගණනයට සියල්ල සූදානම්

    නොවැම්බර් 14, 2016
    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන්ගේ සංගණනය පිළිබදව කෑගල්ල දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා  පැවැත්විණි.
    මේ මස 17 දින උදෑසන 7.30 සිට 11.00 දක්වා මේ සංගණනය දිවයින පුරා පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ විට කටයුතු යොදා ඇත. 
     
    www.ststistics.lk යන වෙබ් පිටුව හෝ සෘජුවම අයඳුම් පත්‍රය සම්පූර්ණ කිරීම තුළින් නිලධාරීන්ට සංගණනයට සම්බන්ධ විය හැකිය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya