ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලෙන් පොහොර ඉල්ලුම් පත්‍ර 17,155 ක්

    නොවැම්බර් 27, 2016
    රජය මගින් ලබා දෙන වී සහ වෙනත් බෝග සදහා වූ සහනාධාර පොහොර ලබා ගැනීම වෙනුවෙන් මෙවර යල කන්නයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ඉල්ලුම් පත්‍ර 17,155 ක් ලැබුණ බව කෑගල්ල දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 
    මේ යටතේ ගොවීන් වෙත රුපියල් මිලියන 68 කට වැඩි මුදලක් ලබා දී ඇත. සුළු අඩුපාඩු සහිතව ගොවීන් ලබා දුන් අයදුම් පත්‍ර 1,957 ක් නිවැරදි කිරීම සදහා අදාළ අංශ වෙත යොමු කර ඇති බව ද ගොවිජන සේවා කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya