ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දින සැමරීමේ ජාතික උත්සවය හෙට

    දෙසැම්බර් 02, 2016
    ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දින සැමරීමේ ජාතික උත්සවය හෙට (03) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පෙ.ව.10.00 ට පොලොන්නරුව, පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වේ.
     
    අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, උතුරු මැද පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya