රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන මෙම නිවාස සංකීර්ණය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ අයිසීසී පෞද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 500,000ක් ඉදිකිරීමේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙය 4වැනි නිවාස ව්‍යාපෘතිය වේ.



















