අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසුවේ, මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ ගලිගමුව සෞඛ්‍ය මධ්‍යස්ථානය, පිංදෙනිය ග්‍රාමීය රෝහලේ මාතෘ සායනය, දෙබඩම්පිටිය මාතෘ සායනය ඉදිකිරීමට රුපියල් මිලියන 18.57ක් ද කොටියාකුඹුර සතිපොළ සඳහා රුපියල් මිලියන 30ක් ද ගලිගමුව බස් නැවතුම සඳහා රුපියල් මිලියන 50ක් ද ගලිගමුව කොට්ඨාසයේ අලුතින් ඉදිවන නව මාතෘ සායන සඳහා (දේවාලේගම, ෆෙයාපීල්ඩ් සහ බඹරගම) රුපියල් මිලියන 29.75ක් ද ආයෝජනය කෙරෙන බවයි.
ECB