අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව හා මාලදිවයින් රජය අතර අවබෝධතා ගිවිසුමක්

    අගෝස්තු 30, 2014
    සෞඛ්‍ය හා සත්කාරක සේවා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා මාලදිවයින් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කොට ඇත.
     
    ඒ අනුව මාලදිවයින් මහජන සමුහාණ්ඩුවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව මෙම සහයෝගීතා සත්කාරක අධ්‍යාපන වැඩසටහන පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ක්‍රියා කෙරේ.
     
    ගුණාත්මක සහ ප්‍රමිතිගත සෞඛ්‍ය සත්කාරක සේවා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මාලදිවයින් රජයේ හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය සත්කාරක සේවා කාර්ය මණ්ඩල ශ්‍රී ලංකාව තුළ පුහුණු කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාවට නැංවීම සෞඛ්‍ය සත්කාරක ක්ෂේත්‍රයේ ආයතන විසින් සිදු කරනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya