ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අධ්‍යාපනය පැත්තෙන් අප තව තවත් ඉදිරියට යා යුතුයි

    සැප්තැම්බර් 01, 2014

    සෞඛ්‍ය අධ්‍යාපනය පැත්තෙන් අප තව තවත් ඉදිරියට යා යුතු බවත් පෝෂණය සම්බන්ධයෙන් අපේ රටේ ගැටලු නැති නමුත් සාපේක්ෂව ගැටලු පවතින බවත් ‍ළමා පෝෂණය භාර විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය පවසයි. 


    ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සෞඛ්‍ය හා පෝෂණ මට්ටම් අතින් ඉහළින් සිටියත් අපේ සෞඛ්‍ය දත්ත හා සසඳා බැලීමේදි පෝෂණය ඉහළ ගොස් නැති නිසා මෙරටේ දරුවන්ගේ පෝෂණ මට්ටම් පහළ මට්ටමක පවතින බව පවසන්නේ යැයි ජයවික්‍රම මහත්මිය පැවසුවාය.

     

    ඇය මේ බව පැවසුවේ පසුගියදා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති  "නිසි පෝෂණයෙන් සුවැති දැයක්" යන්න තේමා කරගනිමින් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති වැඩමුළුවක් අමතමිනි. 

     

    "ළදරු පෝෂණය හා අනාගත දරුවාගේ යහපැවැත්ම මැයෙන්" විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය මෙහි දේශනය පැවැත්වූවාය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya