ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීමට ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 05, 2014

    හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියක් රජය මඟින් ක්‍රියාත්මක කර ඇත.


    මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියට දකුණු අධිවේගී මාර්ගයේ තුන්වන කොටස සහ සූරියවැව - ගල්වල හන්දිය - මොරකැටිය -  ඇඹිලිපිටිය මාර්ගය (දුර කි.මි. 18.28) සහ රන්න - වැටිය මාර්ගය (දුර කි.මි.16.15) අයත් වේ.

     

    මේ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට අදාළ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා අනුමැතිය ලැබී ඇත. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya