ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික විද්‍යා මධ්‍යස්ථානයක්

    ඔක්තෝබර් 02, 2014

    ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් (තාක්ෂණික නව්‍ය සොයාගැනීම් මධ්‍යස්ථානයක්) පිහිටුවීම සඳහා රජය සැලසුම් කර ඇත.


    මේ අනුව නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය ස්ථාපනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අක්කර 48ක භූමි භාගයක් ලබා දී ඇත. මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 300ක ප‍්‍රතිපාදන වෙන් කොට තිබේ.

    ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 419කි. එය 2014 හා 2015 වසරවල දී අදියර දෙකකින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya