ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යාල අද සිට යළි විවෘතයි

    ඔක්තෝබර් 16, 2014
    යාල ජාතික වනෝද්‍යාන අද (16) සිට යළි දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කෙරේ. ඒ අනුව පෙරවරු 6.00 සිට මධ්‍යහන 12.00 දක්වා පමණක් විවෘත ව තැබෙන අතර දහවල් 12.00න් පසුව සංචාරකයන් සඳහා වනෝද්‍යානය වසා දැමේ.
     
    වනෝදයානයට ඇතුළු වන සංචාරකයන් මධ්‍යහන 12.00ට පෙර පිට ව යා යුතු වේ. එම ප්‍රදේශයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස වනෝද්‍යානය විවෘත ව තැබෙන කාලසීමාව සීමාසහිත කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 02 සිට 30 දක්වා නරඹන්නන් සඳහා තාවකාලික ව වසා තැබුණු අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් වනෝද්‍යානය වසා තැබීමට පියවර ගැනුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya