ඊට අමතර ව කැස්බෑව නාගරික ප්‍රදේශයේ සමාජ අවශ්‍යතා වැඩිදුයුණු කිරීම සඳහා පහත ව්‍යාපෘති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇත.
ඒ යටතේ පිළියන්දල පදික වෙළෙඳුන් සඳහා වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීම, රත්මල්දෙනියේ ළමා හා මාතෘ සායනික ගොඩනැගිලි ඉදිකිරීම, දොලේ කනත්ත සුසාන භූමිය ප්‍රතිසංවර්ධනය හා සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ ඇවිදීමේ මංතීරු ඉදිකිරීම ආදිය සිදු කෙරේ.
DB



















