ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මුලතිව් - පුල්මුඩේ එක්කිරීමට කෝකිලායි කළපුව හරහා පාලමක්

    නොවැම්බර් 24, 2014
    මුලතිව් - කෝකිලායි - පුල්මුඩේ මාර්ගයේ කෝකිලායි කළපුව හරහා පාලමක් ඉදිකිරීමට හා එහි ප්‍රවේශ මාර්ගය තැනීමට රජය පියවර ගෙන ඇත.
     
    ගම්මාන 38,000ක් සම්බන්ධ කරමින් සංවර්ධනය කරමින් පවතින මාර්ග ජාලය මගින් ග්‍රාමීය ජනතාවගෙන් 80%කට වඩා හොඳ ප්‍රවේශයක් සැපයෙනු ඇත.
     
    නැගෙනහිර හා උතුරු පළාත්වල වෙරළ තීරයේ සංවර්ධනය කළ යුතු ප්‍රමුඛ මාර්ගයක් ලෙස මුලතිව් - කෝකිලායි - පුල්මුඩේ මාර්ගය හඳුනාගෙන ඇත. මුලතිව් හා පුල්මුඩේ අතර දුර කිලෝමීටර් 100කින් පමණ අඩු කෙරෙන පාලමක් කෝකිලායි කළපුව හරහා ඉදිකිරීමට යෝජනා වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya