ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මතට ඇබ්බැහිවූවන් සඳහා වෙන ම පුනරුත්ථාපන වැඩසටහනක්

    නොවැම්බර් 25, 2014
    මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුද්ගලයන් උපදේශනය ආගමික හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් අධ්‍යාපන ක්‍රියාකාරකම්, වෘත්තීය පුහුණු හා ක්‍රීඩා මගින්, ඵලදායි පුද්ගලයන් ලෙස සමාජගත කිරීම සඳහා පුනරුත්ථාපනය කිරීම පිණිස වෙනම මධ්‍යස්ථාන පිහිටුවීමට රජය තීරණය කොට ඇත.
     
    මතට ඇබ්බැහිවූවන් සඳහා වෙන ම මධ්‍යස්ථානයක් පිහිටුවීම මගින් බන්ධනාගාරවල තදබදය අවම කිරීමටත් ඔවුන් බරපතල අපරාධකරුවන් හා එක්වීමෙන් අපරාධ සංස්කෘතියකට හුරුවීමේ තර්ජනයෙන් ඉවත්කිරීම මෙන් ම ඔවුන් උපදේශනය ආගමික හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, වෘත්තීය පුහුණු හා ක්‍රීඩා මගින් ඵලදායි පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට අපේක්ෂා කෙරේ.
     
    මේ අනුව 2014 වසර අවසන් වන විට පුනරුත්ථාපනය වන්නන් 3000ක් බඳවාගැනීම පිණිස මේ වසර තුළ ගොඩනැගිලි 36ක් නේවාසිකාගාර සඳහා ඉදිකිරීමට සැලසුම් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya