යාපනයට උතුරු මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයන් තිදෙනෙකු සහ ධීවර යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ධීවරයන් පිරිස අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යාපනය, වඩුක්කොඩ්ඩායි පොලිස් ස්ථානය වෙත බාර දී ඇත. DB