ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වකුගඩු රෝගීන්ට රජයෙන් දීමනාවක්

    දෙසැම්බර් 09, 2014
    වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට 2015 ජනවාරි මාසයේ සිට රුපියල් 3000 බැගින් දීමනාවක් ලබා දීමට රජය පියවර ගෙන ඇත.
     
    සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසන පරිදි අමාත්‍යංශය විසින් වකුගඩු රෝගීන්ගේ නාම ලේඛන 2ක් මුදල් භාණ්ඩාගාරය වෙත ලබා දී ඇත.
     
    ඒ අනුව, වකුගඩු රෝගයේ මුල් අවධියේ සිටින රෝගීන්ට මාසයකට රුපියල් 1500 බැගින් ද නිධන්ගත වකුගඩු රෝගයේ උග්‍ර අවධියේ සිටින රෝගීන්ට මාසයකට රුපියල් 3000 බැගින් ද ලබා දීමට සැලසුම් කර ඇත.
     
    දිවයින පුරා සිටින වකුගඩු රෝගීන්ට මෙම දීමනාව ගෙවීමට මාසයකට රුපියල් මිලියන 50ක් පමණ වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya