ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මීගමුවේ සිට කොළඹට විදුලි දුම්රියක්

    දෙසැම්බර් 24, 2014
    වෙළෙඳ හා නාගරික සංවර්ධනයකින් යුත් මීගමුවේ සිට කටුනායක හරහා කොළඹට ළඟාවිය හැකි අධිවේගී විදුලි දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
     
    මේ සඳහා මලයාසියානු Airport Express Air and Rail Company (pvt) LTD සමාගම මගින් ව්‍යාපෘති යෝජනාව ද සමඟ ආයෝජන ඉල්ලුම් පත්‍රයක් ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති ඒ සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යන වාර්තාවක් සකස් කිරීමට එම සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
     
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 140,000ක් ආයෝජනය කිරීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya