තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ලබන 30 වැනිදාත් සිය ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
SE/PS_dmu_jaffna

2015 ජනාධිපති මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 90%ක් පමණ වූ බව යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය මැතිවරණ තේරීම් භාර නිලධාරි සුන්දරම් අරුමෙයිනායගම් මහතා පවසයි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ලබන 30 වැනිදාත් සිය ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
SE/PS_dmu_jaffna