ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    උඩරට දුම්රිය රඹුක්කන දක්වා සීමා කෙරේ

    දෙසැම්බර් 27, 2014
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.
     
    මේ නිසා කොළඹ සිට මහනුවර හා බදුල්ල දක්වා ගමන් ගන්නා සියලු ම දුම්රිය ගමන් වාරයන් ද මහනුවර සිට මාතලේ මාර්ගයේ ධාවනය වන සියලු ම දුම්රියන් ද ඒ අනුව අවලංගු කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya