ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ බව ප්‍රකාශ කරන්නේ ගුවන් සමාගම හරහා සුඛෝපභෝගී මෝටර් රථ නැව්ගත කළ බවට ඡායාරූප මඟින් පෙන්නුම් කළ සමාජ වෙබ් අඩවි පුවත් පිළිබඳව අවධාරණය කරමිනි.
SDF

පසුගිය වසරවලදී දෛනික ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ සේවාව යටතේ ඉතා වටිනා ගුවන් භාණ්ඩ රැගෙන යාම සිදුකළ නමුත් 2014 ජූලි සිට ගුවන් සමාගම විසින් කිසිදු වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් ගුවන් භාණ්ඩ ලෙස රැගෙන ගොස් නැති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කරයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ බව ප්‍රකාශ කරන්නේ ගුවන් සමාගම හරහා සුඛෝපභෝගී මෝටර් රථ නැව්ගත කළ බවට ඡායාරූප මඟින් පෙන්නුම් කළ සමාජ වෙබ් අඩවි පුවත් පිළිබඳව අවධාරණය කරමිනි.
SDF