ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹත් ජනාධිපතිවරණයට සූදානම්

    ජනවාරි 07, 2015

    මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 15,88,598 දෙනෙකු ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මහතා පවසයි.

    මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 1076කදී ඡන්ද ය ප්‍රකාශ කරනු ඇත.

    ඡන්ද ගණන් කිරීම කොළඹ 07 රාජකීය විද්‍යාලයේ දී හා ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya