ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලංකාව හා බංගලාදේශය අතර ද්විපාර්ශවීය සාකච්ඡාවක්

    පෙබරවාරි 11, 2015
    තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් ලංකාව සහ බංගලාදේශය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ද්විපාර්ශවීය සාකච්ඡාවක් අද (11) පෙරවරුවේ තරුණ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි. 
     
    මෙම ද්විපාර්ශවීය සාකච්ඡාව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, බංගලාදේශ මහ කොමසාරිස් කාරික් අශාන් සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්ම මහත්මීන් අතර පැවැත්විණි.
     
    මෙහිදී තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම හා රැකියාගත කිරීමත්, තරුණ හුවමාරු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවත්,  ධීවර කටයුතුවලදී දෙරට අතර සහයෝගය පවත්වා ගනිමින් කටයුතු කිරීම සඳහාත් වන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya