ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විෂය ක්ෂේත්‍ර 03ක් සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම්

    පෙබරවාරි 13, 2015
    මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට රජය තීරණය කර ඇත.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය නිල සංචාරය අතරවාරයේ දී මේ සම්බන්ධයෙන් එරට අදාළ ආයතන සමඟ සාකච්ඡා කොට එකඟතාවයන්ට එළැඹීමට නියමිතය.
     
    ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරවාරයේ දී මෙම ගිවිසුම්වලට එළැඹෙනු ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya