ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පුද්ගලයන් 5000කට නිවාස ආධාර

    පෙබරවාරි 15, 2015
    එක් මැතිවරණ කොට්ඨාසයකින් තිස් දෙනෙකු බැගින් තෝරාගෙන 5000දෙනෙකුට රුපියල් 75,000 බැගින් නිවාස ආධාර ලබා දී ඔවුන්ට "හිසට සෙවණක් ගතට නිවනක්" ලබාදීමට කටයුතු කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව 2015 වසර අවසන් වීමට ප්‍රථම රාජ්‍ය අනුග්‍රහයෙන් නිවාස 55,000ක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
     
    ඉදිරියේ දී ගම් මට්ටමින් ඇති සමෘද්ධි ප්‍රජා සමිති ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කෙරේ.
     
    දින 100 වැඩපිළිවෙළ යටතේ දේශපාලන කටයුතු හේතුවෙන් මුද්දර අහිමි වූ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අසාධාරණයට ලක් වූ පුද්ගලයෙකු තෝරාගෙන ඉතා සහනදායී පොළියක් යටතේ ණය මුදලක් පිරිනැමීමට ද කටයුතු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya