ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වී මිලදී ගැනීම හෙට සිට

    පෙබරවාරි 18, 2015
    මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු හෙට (19) වී අළෙවි මණ්ඩලය මගින් ලංකාව පුරාම ක්‍රියාත්මක වන බව ආහාර හා සුරක්ෂිතතා අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මෙහි සමාරම්භක උත්සවය පෙරවරු 10.40ට ආහාර හා සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටියේ දී පැවැත්වේ.
     
    ඒ අනුව තෙතමනය (උපරිම) 14%ක් වන, බොල් ප්‍රමාණය (උපරිම) 95ක් වන, අපද්‍රව්‍ය 1%ක්, වර්ග මිශ්‍රණය (උපරිම) 
    6%ක් වන මෙන් ම දුර්වර්ණ ඇට, මඩවලින් තොර හා කෘමීන්ගෙන් හානි වූ ඇටවලින් තොරවූ යන අනුමත 
    ප්‍රමිතීන්ගෙන් යුත් කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 50ක්, සම්බා කිලෝ 01ක් රුපියල් 45ක් හා නාඩු කිලෝ 01ක් රුපියල් 40ක් වැනි මුදලකට මිලදීගැනීම සිදු කෙරේ.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya