දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත පූර්ණ විශ‍්‍රාම වැටුප් සහිත නිලධාරීන් 8378 දෙනෙකුට අහිමිකර තිබු විශ‍්‍රාම වැටුප වෙනුවෙන් රුපියල් මිලියන 7000 ක මුදල් වහාම ගෙවීමට රජය තීරණය කර ඇත. පසුගිය අඟහරුවාදා (17) බත්තරමුල්ල සෙත්සිරිපාය නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත. PRIU/SDF